පාන්

වසර 159ක් පැරණි පාන් ආඥා පනත අවලංගු කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය පනතේ විධි විධාන ක්‍රියාත්මක කිරීමේදී එම ආඥා පනතේ ඇතැම් විධි විධාන සමග ගැටළු පැන නැගීම හේතුවෙන් එය අවලංගු කිරීමටයි යෝජනා වී ඇත්තේ.

පාන් විකිණිම නියාමනය කිරිමට සහ විකිණිමට ඉදිරිපත් කරනු ලබන පාන්වලට නරක් වු පිටි මිශ්‍ර කිරීම වැලැක්වීමට හැකි වන පරිදි මෙම පාන් ආඥා පනත 1864දි සම්මත කෙරුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *