ඉස්තාන්බුල් සිට කොළඹට සෘජු ගුවන් ගමන් ඔක්තෝම්බර් සිට

තුර්කි ගුවන් සේවය 2023 ඔක්තෝම්බර් මාසයේ දී ඉස්තාන්බුල් සිට කොළඹට සෘජු ගුවන් ගමන් දියත් කිරීමට තීරණය කර තිබෙනවා.
ඒ බව තුර්කි ගුවන් සේවය අද(13) නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.