ෂෙහාන් සේමසිංහ

රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් පවසන්නේ ‘අස්වැසුම’ යටතේ සියලු සුබසාධන ප්‍රතිලාභ සඳහා ගෙවීම් ජූලි මාසයේ සිට සිදු කරන බවයි.

අදාළ ප්‍රතිලාභීන්ගේ ප්‍රකාශනවල නිරවද්‍යතාවය පරීක්ෂා කිරීමට සහ තහවුරු කිරීමට පත් කරන ලද තේරීම් කමිටුවෙන් 95%ක් සම්පූර්ණ කර ඇති බවද ඔහු ප්‍රකාශ කර සිටියා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *