සතොස අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක මිල අඩු කෙරේ

සතොස

සතොස අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ 10 ක මිල පහළ දැමීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව පහත සඳහන් අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල පහත දමා ඇති අතර දිවයින පුරා ඇති සියලු ලංකා සතොස අලෙවිසැල් මගින් මෙම භාණ්ඩ පාරිභෝගිකයින්ට ලබාගත හැකි බවයි වාර්තා වන්නේ.

මෙම මිල පහත හෙලිම හෙට (2023 ජුනි 09) දින සිට ක්‍රියාත්මක වේ.

නව මිල ගණන් පහතින්

01. මුං ආට 1kg රු 1225 .00

02. වියළි මිරිස් 1kg රු 1290.00

03. රතු පරිප්පු 1kg රු. 299.00

04. රතු නාඩු 1kg රු: 200.00

05. හාල්මැස්සන් 1kg රු. 1140.00

06. පාන් පිටි 1kg රු. 200.00

07. සෝයා මීට් 1kg රු. 650. 00

08. රතු කැකුළු 1kg රු. 139. 00

09. කඩල 1kg රු. 540. 00

10. සුදු සීනි 1kg රු. 225. 00

Leave a Reply

Your email address will not be published. Required fields are marked *