බඩල්කුඹුර – හිගුරුකඩුව ගොවීන්ගෙන් මැසිවිල්ලක්

පසුගිය කන්නවල දී වී වගාවන් විනාශ වූ ගොවීන් සඳහා රජය මගින් ලබාදෙන වන්දි මුදල් තවමත් ලැබී නොමැති බවට බඩල්කුඹුර – හිගුරුකඩුව ගොවීන් මැසිවිලි නගනවා.
ඔවුන් පෙන්වා දෙන්නේ ගොවිජන සේවා මධ්‍යස්ථානය මගින් මේ වනවිට ඇතැම් ගොවීන්ට වන්දි මුදල් ලබා දුන්න ද ප්‍රදේශයේ විශාල පිරිසකට තවමත් අදාළ වන්දි මුදල ලැබී නොමැති බවයි.