ඩොනල්ඩ් ට්‍රම්ප්ට තවත් චෝදනාවක්

ඩොනල්ඩ් ට්‍රම්ප්

රහස්‍ය ලේඛණ පරිහරණය කිරීම සම්බන්ධයෙන් හිටපු ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට චෝදනා එල්ලවී තිබෙනවා.

ඔහු ධවල මන්දිරයෙන් පිටව ගිය පසු මෙලෙස රහසිගත ලේඛණ අනවසරයෙන් රඳවා තබාගැනීම ඇතුලු චෝදනා හතක් එල්ලවී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ.

මීළඟ ජනාධිපතිවරණයට යළි තරග කිරීමට බවට ඩොනල්ඩ් ට්‍රම්ප් තීරණය කර ඇති අතර, නිල් චිත්‍රපට නිළියකට අල්ලස් ලබාදුන් බවටද මීට පෙර චෝදනා එල්ල වුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *