ඇෆ්ගනිස්ථානයේ පිපිරීමකින් 11 දෙනෙකු මියයයි

ඇෆ්ගනිස්ථානය

Map of Afghanistan.

ඇෆ්ගනිස්ථානයේ මුස්ලිම් පල්ලියක් අසළ සිදුවූ පිපිරීමකින් පුද්ගලයන් 11 දෙනෙකු මියගොස් තිබෙනවා.

දින කිහිපයකට පෙර ප්‍රහාරයකින් මියගිය තලේබාන් ප්‍රාන්ත නියෝජ්‍ය ආණ්ඩුකාරවරයාගේ අනුස්මරණ උත්සවය පැවැත්වෙමින් තිබෙන අතරතුරයි මෙම ප්‍රහාරය එල්ලවී ඇත්තේ.

මෙම ප්‍රහාරයෙන් මියගිය අය අතර පොලිස් නිලධාරීයෙකුද සිටින අතර, තවත් 30කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *