අමෙරිකාව සහ අග්නිදිග ආසියානු රටවල් චීන මුහුදේ යුද අභ්‍යාසයක

අග්නිදිග ආසියානු රටවල් අමෙරිකාව සමග ප්‍රථමවරට දකුණු චීන මුහුදේ ඒකාබද්ධ හමුදා අභයාසයක් පැවැත්වීමට එකඟතාව පළ කර තිබෙනවා.

චීනයෙන් එල්ලවන බලපෑම් හමුවේ තමන් මෙම තීරණයට එළඹුනු බවයි ඉන්දුනීසියාව නිවේදනය කළේ.

මියන්මාරය සහ තවත් රටවල් 8 ක් ද, මෙම හමුදා අභ්‍යාසයට එක්වීමට නියමිත අතර, එය ලබන සැප්තැම්බර් මාසයේදී පැවැත්වීමටයි සැලසුම් කර ඇත්තේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *