හෙට සිට ත්‍රිරෝද රථ ගාස්තු අඩු කෙරේ

ත්‍රිරෝද රථ

හෙට (02) සිට දෙවන කිලෝමීටරය සඳහා අය කරන ගාස්තුව රුපියල් 80 දක්වා අඩු කිරීමට සමස්ත ලංකා ත්‍රිරෝද රථ හිමියන්ගේ සංගමය තීරණය කර තිබෙනවා.

ඒ, ඉන්ධන මිල අඩු කිරීම සහ ඉන්ධන කෝටාව වැඩි කිරීම සලකා බැලීමෙන් අනතුරුවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *