සතොස බඩු මිල යළි අඩු කරයි

ලංකා සතොස ආයතනය මහජනතාවට ලබා දෙන අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ව කිහිපයක මිල යළිත් අඩු කර තිබෙනවා.
ලංකා සතොස ආයතනය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටින්නේ පහත සඳහන් අත්‍යවශ්‍ය භාණ්වල මිල අඩු කර ඇති බවත් අද (ජුනි 01) සිට දිවයින පුරා ඇති සියලු ලංකා සතොස අලෙවිසල් මඟින් එම මිලට පාරිභෝගිකයන්ට එම භාණ්ඩ ලබා ගත හැකි බවයි.
පාන් පිටි කිලෝ 01 – රු. 210.00
ලොකු ලූනු කිලෝ 01 – රු. 115.00
රතු පරිප්පු කිලෝ 01 – රු. 314.00
සුදු සීනි කිලෝ 01 – රු. 229.00
කඩල කිලෝ 01 – රු. 545.00
සුදු නාඩු කිලෝ 01 – රු. 175.00.