ගාල්ලේ සංචාරක ප්‍රවර්ධනය ගැන සාකච්ඡාවක්

ගාල්ල

ගාල්ල දිස්ත්‍රික්කයේ සංචාරක කර්මාන්තයේ නිරත පුද්ගලයන්ගේ ගැටළු විසදිම සඳහා විශේෂ සාකච්ඡාවක් ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදි ඊයේ(31) පැවැත්වුණා.

ඊට සංචාරක අමාත්‍ය හරින් ප්‍රනාන්දු, මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස්, කර්මාන්ත අමාත්‍ය රමේෂ් පතිරණ, මෙන්ම සංචාරක ක්ෂේත්‍රයේ නිරත ව්‍යාපාරිකයින් වන ඩඩ්ලි සිරිසේන ඇතුළු පිරිසක් එක්ව සිටියා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *