පාසල් නිවාඩුව අදින් ඇරඹෙයි

පාසල්

රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල පළමු වාරයේ 02 වන අදියර අදින් (26) අවසන් වෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් අධ්‍යාපන අමාත්‍යංශය පවසන්නේ පළමු පාසල් වාරයේ 03වැනි අදියර ජූනි මස 12 වැනිදායින් ආරම්භ වන බවයි.

එමෙන්ම අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය 05.29 දින සිට 06.08 වන දින දක්වා පැවැත්වෙන බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *