ජාතික පාරිභෝගික මිල දර්ශකය මගින් මනිනු ලබන සමස්ත උද්ධමනය මාර්තු මාසයේ 49.2% ට සාපේක්ෂව 2023 අප්‍රේල් මාසයේ දී 33.6% ක අගයක් දක්වා අඩු වී තිබෙනවා.

එමෙන්ම ආහාර උද්ධමනය මාර්තු මාසයේ 42.3% සිට අප්‍රේල් මාසයේදී 27.1% දක්වා පහත වැටී ඇති බවයි ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව නිවේදනය කරන්නේ.

ඔවුන් වැඩිදුරටත් පෙන්වා වෙන්නේ ආහාර නොවන උද්ධමනය මාර්තු මාසයේ 54.9% සිට අප්‍රේල් මාසයේදී 39% දක්වා පහත වැටී ඇති බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *