වී වගා කරන ගොවීන්ට පොහොර මිල දී ගැනීමට සහනාධාර වවුචරයක්

යල කන්නයේ වී වගා කරන ගොවීන්ට රසායනික හෝ කාබනික පොහොර මිල දී ගැනීමට අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන සහනාධාර වවුචරයක් ලෙස ලබා දීමේ තීරණය කර තිබෙන බව කෘෂිකර්ම අමාත්‍යාංශය නිවේදනය කරනවා.

ඒ අනුව හෙක්ටයාරයකට රු.20000ක් මුදලක් ලබා දෙන බවයි වාර්තා වී ඇත්තේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *