කැනඩාවේ ලැව්ගිනි හේතුවෙන් අක්කර මිලියන 2 ක් විනාශ වෙයි

කැනඩාවේ ඇල්බර්ටා ප්‍රාන්තයේ හටගත් ලැව්ගිනි හේතුවෙන් අක්කර මිලියන 2 ක් පමණ භූමි ප්‍රමාණයක් විනාශ වී තිබෙනවා.
එය එම පළාතේ විශාලතම නගරය වන කැල්ගරි මෙන් 10 ගුණයක් බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

වාර්තාගත ඉහළ උෂ්ණත්වයක් සහ ප්‍රමාණවත් වර්ෂාපතනයක් නොලැබීම කැනඩාවේ ලැව්ගිනි හටගැනීමට හේතුව වන අතර, මිනිස් ක්‍රියාකාරකම් ද ඊට බලපා ඇති බව සඳහන්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *