අධිවේගී මාර්ග භාවිතා කරන්නන් හට දැනුම් දීමක්

අයහපත් කාලගුණය හේතුවෙන් අධිවේගී මාර්ගයේ රථ වාහන ධාවනයේ දී පැයට කිලෝමීටර 60ක සීමාවේ තමාගෙන ගමන් කරන ලෙසට අධිවේගී මාර්ග රථ වාහන කොට්ඨාසය රියදුරන්ට දැනුම් දීමක් සිදුකරනවා.

එමෙන්ම වාහන අතර පරතරයක් තබාගෙන ගමනාන්තය දක්වා වාහනය පදවන ලෙසට දැනුම් දෙනවා.

තවද අදුරු ආලෝක තත්ත්වයක් පවතින බැවින් ඉදිරිපස ප්‍රධාන පහන් දල්වාගෙන ධාවනයේ යෙදෙන ලෙසයි වැඩිදුරටත් සඳහන් කරන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *