අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිවේදනයක්

අධ්‍යාපන අමාත්‍යංශය අද නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින්නේ ජාතික පාසල්වල අතරමැදි ශ්‍රේණි සඳහා ළමුන් ඇතුළත් කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ලිපි නිකුත් නොකරන බවයි.
එහි දී අයදුම්කරුවන් අයදුම්පත් ලියාපදිංචි තැපෑලෙන් අදාල පාසලට යොමු කළ යුතු බවයි අමාත්‍යංශය එම නිවේදනයෙන් වැඩිදුරටත් කියා සිටින්නේ.