ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය අද

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හැට දෙවැනි වාර්ෂික මහා සභා රැස්වීම අද කොළඹ ජයික් හිල්ටන් හිදී පැවැත්වීමට නියමිත බව එම ආයතනය නිවේදනය කරනවා.

එමෙන්ම මෙහිදී 2023 වර්ෂයට අදාළව නව නිලධාරීන් මණ්ඩලය පත් කර ගැනීමේ නිලවරණය ද පැවැත්වීමට නියමිත බවයි සඳහන් වන්නේ.

මෙම නිලවරණයේ දී තෝරා පන්කර ගනු ලබන ක්‍රිකට් ආයතනයේ නව නිලධාරී මඩුල්ලට 2023- 2025 කාලසීමාව සඳහා කටයුතු කිරීමට බලය හිමිවනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *