බඩඉරිගු ආනයනයේදී පනවා තිබූ බද්ද පහළට

ලංකා ත්‍රිපෝෂ සමාගමේ ත්‍රිපෝෂ නිෂ්පාදනය සඳහා අවශ්‍ය බඩඉරුඟු ආනයනය වෙනුවෙන් මෙතෙක් බඩඉරිගු ආනයනයේදී පනවා තිබූ බද්ද අඩුකර තිබෙනවා.

ඒ අනුව 1 Kg එකක ආනයනය රු.75ක විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද රු.25 දක්වා අඩුකළ බවයි මුදල් අමාත්‍යාංශය පවසන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *