රණවිරු සැමරුම් උත්සවයට සමඟාමීව යුද හමුදා නිලධාරීන් 3712 කට උසස්වීම්

14 වන ජාතික රණවිරු සැමරුම් උත්සවය මිනිත්තෙන් ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි යුද හමුදා සාමාජිකයින් 3,702 දෙනෙකු මීළඟ නිලයට උසස් කර තිබෙනවා.

අභිමානවත් ජාතික රණවිරු සැමරුම් උළෙල අද පස්වරුවේ දී රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *