ලෝක සංචාරක රූ රැජිණ තරඟය ශ්‍රී ලංකාවේදී

MISS WORLD TOURISM හෙවත් ලෝක සංචාරක රූ රැජිණ තරගාවලිය ජුනි 20 වැනිදා සිට 30 වැනිදා දක්වා මෙරට ස්ථාන කිහිපයක් කේන්ද්‍ර කරගනිමින් පැවැත්වෙනවා.

ඒ පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් කොළඹ සංචාරක මණ්ඩලයේ ශ්‍රවණාගාරයේ දී පැවැත්වුණා.

මෙම තරඟාවලිය සඳහා රටවල් 40ක තරගකාරියන් සහභාගී වන අතර ඒ සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින්ද එක් තරඟකාරිියක් සහභාගී වනවා.

miss world tourism තරඟාවලියේ අවසන් තරගය කොළඹ නෙළුම් පොකුණ රඟහලේදී පැවැත්වීමටයි කටයුතු සංවිධාන කර තිබෙන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *