කැළණි ගං ඉවුරේ නාඳුනන මළ සිරුරක්වත්තල පොලිස් වසමේ හේකිත්ත ප්‍රදේශයේ දී, කැළණි ගං ඉවුරේ පිරිමි පුද්ගලයෙකුගේ නරක් වූ මළ සිරුරක් පාවෙමින් තිබිය දී වත්තල පොලිස් ස්ථානයට ලද පැමිණිල්ලක් මත විමර්ශන ආරම්භ කර තිබෙනවා. මරණකරු උස අඩි 05 අඟල් 06ක් වූ පුද්ගලයෙක්. කළු ඉරි සහිත අත් කොට කමිසයක් ඇඳ සිට ඇත. හදිසි මරණ පරීක්ෂණයෙන් පසු මෘත ශරීරය රාගම රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත්කර තිබෙනවාවත්තල පොලිස් වසමේ හේකිත්ත ප්‍රදේශයේ දී, කැළණි ගං ඉවුරේ පිරිමි පුද්ගලයෙකුගේ නරක් වූ මළ සිරුරක් පාවෙමින් තිබිය දී වත්තල පොලිස් ස්ථානයට ලද පැමිණිල්ලක් මත විමර්ශන ආරම්භ කර තිබෙනවා. මරණකරු උස අඩි 05 අඟල් 06ක් වූ පුද්ගලයෙක්. කළු ඉරි සහිත අත් කොට කමිසයක් ඇඳ සිට ඇත. හදිසි මරණ පරීක්ෂණයෙන් පසු මෘත ශරීරය රාගම රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත්කර තිබෙනවා

වත්තල පොලිස් වසමේ හේකිත්ත ප්‍රදේශයේ දී, කැළණි ගං ඉවුරේ පිරිමි පුද්ගලයෙකුගේ නරක් වූ මළ සිරුරක් පාවෙමින් තිබිය දී වත්තල පොලිස් ස්ථානයට ලද පැමිණිල්ලක් මත විමර්ශන ආරම්භ කර තිබෙනවා.

මරණකරු උස අඩි 05 අඟල් 06ක් වූ පුද්ගලයෙක්.

කළු ඉරි සහිත අත් කොට කමිසයක් ඇඳ සිට ඇත.

හදිසි මරණ පරීක්ෂණයෙන් පසු මෘත ශරීරය රාගම රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත්කර තිබෙනවා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *