ජනප්‍රිය ගායන ශිල්පී ටෝනි හසන් අභාවප්‍රාප්ත වෙයි
ප්‍රවීන ගායන ශිල්පී ටෝනි හසන් අද පෙරවරුවේ අභාවප්‍රාප්ත වී තිබෙනවා.
කළක සිට අසනීප තත්වයෙන් පසුවූ ඔහු මියයනවිට 73 වන වියේ පසුවූ අතර, දේහය පිළිබඳ අවසන් කටයුතු අද පස්වරුවේ මාළිගාවත්ත මුස්ලිම් සුසාන භුමියේදී සිදුකිරීමට නියමිතයි.
ගායන ශිල්පී ටෝනි හසන්ගේ දේහය මේ වනවිට දෙමටගොඩ මල්ලිකාරාම මහල් නිවාස මාවතේ පිහිටි ඔහුගේ නිවසේ තැන්පත් කර තිබෙනවා