යුක්රේන හමුදා බක්මූට් හි තවත් කොටසක් අල්ලා ගනී

රුසියානු හමුදා පාලනය යටතේ පැවති බක්මූට් නගරයේ තවත් කොටසක් අත්පත් කර ගැනීමට යුක්රේන හමුදාව සමත් වී තිබෙනවා.

යුක්රේන ප්‍රහාර හමුවේ රුසියාව පසුබැස සිටින බවත් එම ප්‍රහාර රුසියානු හමුදාවට දැඩි අලාභ හානි සිදුකර ඇති බවත් විදෙස් මාධ්‍ය සඳහන් කළා.

පසුගියදා ජර්මනිය, බ්‍රිතාන්‍ය ඇතුළු බටහි රටවලින් යුක්රේනයට අවි ආයුධ ඇතුළු යුධ උපකරණ ලබාදීමත් සමගයි යුක්රේනය සිය සටන් තීව්‍ර කරනු ලැබුවේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *