ජාතික පොලිස් කොමිසමට නව සභාපතිවරයෙක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ජාතික පොලිස් කොමිසමට (NPC) සාමාජිකයන් පත් කර තිබෙනවා.

ජාතික පොලිස් කොමිසමේ නව සභාපතිධුරය සඳහා විශ්‍රාමලත් මහාධිකරණ විනිසුරු ලලිත් ඒකනායක මහතා පත්කර තිබෙන බව සඳහන්.

ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් මේ බව පවසා තිබෙන

Leave a Reply

Your email address will not be published. Required fields are marked *