නව ආණ්ඩුකාරවරුන් පත් කිරීම එළඹෙන බදාදා

ජනපති නියමයෙන් අද  සිට උතුර, නැගෙනහිර සහ වයඹ පළාත් ආණ්ඩුකාරවරුන් ඉවත් කර තිබෙනවා.

නව ආණ්ඩුකාරවරුන් පත් කිරීම එළඹෙන බදාදා (17) සිදු කිරීමට නියමිතයි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *