උසස් පෙළ උත්තර පත්‍ර පරීක්ෂාව යළි අර්බුදයක

උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතු වලින් අද සිට ගුරුවරුවත් ඉවත් වූ බව ඇගයීම් කටයුතුවල නිරන ගුරුවරු පවසනවා.
පිළිතුරු පත්‍ර ඇගයීම් ආරම්භ කිරීමෙන් පසු විභාග දෙපාර්තමේන්තුව විසින් ඔවුන්ට ලබාදෙන බවට පොරොන්දු වූ අත්තිකාරම් මුදල අද දක්වාම නොලැබීම් හේතුවෙන් මෙවැනි තීරණයක් ගෙන තිබෙන බවයි වාර්තා වන්නේ.
කොළඹ ගම්පහ සහ කුරුණෑගල ඇගයීම් මධ්‍යස්ථානවල මේ වනවිට පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතු නතර වී ඇති බව සඳහන්.