කැනඩාවේ ලැව් ගිනි දුමාරයෙන් ඇමරිකාවටත් බලපෑම්

කැනඩාවේ හට ගෙන ඇති ලැව් ගිනි දුමාරයෙන් ඇමරිකාවට ද බලපෑම් එල්ල වී තිබෙනවා.
ඇල්බර්ටා පළාතේ ලැව් ගිනි 75ක් පමණ දැනට ක්‍රියාකාරී මට්ටමේ ඇති අතර ඉන් 23ක්ම පාලනය කළ නොහැකි මට්ටමේ පවතින ඒවා බවයි විදෙස් වාර්තා සදහන් කළේ .

මැයි මස මුල දී ආරම්භ වූ මෙම ලැව් ගිනි ඇමරිකාවේ කියුබෙක් හා ඔන්ටාරියෝ දක්වා ද පැතිර ඇති අතර එහි දුමාරය ඇමරිකානු කැනඩා දේශසීමාව වෙත ද ළඟා වී තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *