පහත බැස තිබූ එළවළු මිල යළි ඉහළ ගොස් තිබෙනවා.
සීමා සහිත ඒකාබද්ධ විශේෂිත ආර්ථික මධ්‍යස්ථාන හා මැනිං වෙළඳ සංගමයේ භාණ්ඩාගාරික නිමල් අත්තනායක කියා සිටියේ පවතින අයහපත් කාලගුණ තත්ත්වය ඊට හේතුවී ඇති බවයි.
බෝංචි, තක්කාලි, ගෝවා වැනි එළවළු වර්ගවල මිල කැපීපෙනෙන ලෙස ඉහළ ගොස් තිබීම විශේෂත්වයක්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *