වැලිමඩ, බැලුම්ගල වන වගා රක්ෂිතයේ ඇති වූ ගින්නකින් අක්කර 20ට වැඩි ප්‍රමාණයක් විනාශ වී තිබෙනවා.
මෙම ගින්න කිසිවෙකු විසින් ඇති කරන ලද්දක් දැයි යන්න පිළිබඳ ව සැක පළ කරනවා.

ගින්න නිවීම සඳහා කැප්පැටිපොල පොලීසිය, විශේෂ කාර්ය බලකාය, ප්‍රාදේශීය ලේකම් කාර්යාල නිළධාරීන් හා ප්‍රදේශවාසීන් එක්ව සිටින බවයි වාර්තා වන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *