පළමු පාසල් වාරයේ දෙවන අදියර ඇරඹේ

මේ වසරේ පළමු පාසල් වාරයේ දෙවන අදියර අදින් (17) ආරම්භ වනවා.
ඒ අනුව එම පාසල් වාරය මැයි මස 26 වනදා දක්වා ක්‍රියාත්මක වනු ඇති.
එමෙන්ම අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ චක්‍රලේඛයකට අනුව ලබන 20 වනදා සිට බලපැවැත්වෙන පරිදි ජාතික පාසල්වල අතරමැදි පංති සදහා සිසුන් ඇතුළත් කිරිමේ ලිපි නිකුත් නොකරන බවයි.
මේ අතර 2022 වසරේ සාමාන්‍ය පෙළ විභාගය මැයි 29 වනදා දක්වා කල් දමා තිබෙනවා