අධිවේගයේ ආදායම කෝටි තුන හමාරක්

අධිවේගී මාර්ගවල ඊයේ(15) දිනයේ දී ආදායම රුපියල් මිලියන 35ක් බව මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසනවා.
ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ඊයේ දිනයේ දී වාහන 126,760ක් අධිවේගී මාර්ග භාවිත කර ඇති බවයි.