රග්බි මහගෙදරට මුද්‍රා
ටොරින්ටන් හි පිහිටි ශ්‍රී ලංකා රග්බි සම්මේලනය මූලස්ථානයට ක්‍රීඩා අමාත්‍යංශ බලධාරින් විසින් මුද්‍රා තබා තිබෙනවා.
ඒ පසුගියදා ශ්‍රී ලංකා රග්බි සංගමය විසුරුවා හරිමින් ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ ස්ථාවර කමිටුවක් පත්කිරීමත් සමගයි.
කෙසේ වෙතත් ශ්‍රී ලංකා රග්බි සම්මේලනය චෝදනා කරන්නේ එහි ඇති ලිපිගොනු අස්ථානගත වුවහොත් එහි වගකීම තමන් භාර නොගන්නා බවටයි