ප්‍රදේශ රැසක උෂ්ණත්වය ඉහළ යයි

බස්නාහිර, දකුණ, නැගෙනහිර ඇතුළු පළාත් කිහිපයක උෂ්ණත්වය මේ දිනවල දැඩි ලෙස ඉහළ යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව
පවසනවා.
ජනතාව මේ පිළිබඳව අවධානයෙන් කටයුතු කරන ලෙසයි එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ.
මේ දිනවල ශ්‍රී ලංකාවට ඉහළින් සූර්යයා මුදුන්වීම ඇතුළු කරුණු කිහිපයක් මෙම කාලගුණ වෙනසට බලපා තිබෙනවා