අලුත් අවුරුද්දේ උදාව ශ්‍රී ලාංකිකයන් හරසරින් පිළිගනී

උදා වූ සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද රටපුරා ජනතාව හෙළ සිරිතට මුල්තැන දෙමින් සමරනු ලැබුවා.
පුණ්‍ය කාලය එළැඹීමත් සමඟ බොහෝ දෙනෙකු ආගමික වතාවත් සඳහා වෙහෙර විහාර වෙත පැමිණි බවයි අප වාර්තාකරුවන් පැවසූවේ.
නැකැත් චාරිත්‍ර නිවෙස්වල සිට සමරන්නට සියලු දෙනා කටයුතු කළා.