කොළඹ කොටස් හුවමාරුවේ සියලු කොටස් ඉහළට

කොළඹ කොටස් හුවමාරුවේ

කොළඹ කොටස් හුවමාරුවේ සියලු කොටස් මිල දර්ශකය ඊයේ දිනයේ ගනුදෙනු අවසානයේ ඒකක 3.5 9කින් ඉහළ ගියා.
දිනය අවසන දී එය සටහන් වූයේ 9,415.28ක් ලෙසයි.

එස් ඇන්ඩ් පී ටුවෙන්ටි මිල දර්ශකය ඒකක 15.35කින් ඉහල ගොස් ඒකක 2754.23ක් ලෙස සටහන් වුණා.

ඊයේ දිනයේ කොටස් වෙළඳපොල සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 947ක් ලෙස දැක්වුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *