වෙඩි තැබීම් පිළිබඳ නවතම සමීක්ෂණය

වෙඩි තැබීම් සහ වෙඩි තබා ගැනීම් හේතුවෙන්ඇමරිකාවේ පුද්ගලයින් පස් දෙනෙකුගෙන් එක් අයෙකු දිනකට ජීවිතක්ෂයට පත්වන බව එරට සිදුකළ සමීක්ෂණයකින් හෙළිව තිබෙනවා.

ඇමෙරිකාව තුල මෑත කාලයේදී වෙඩි තැබීමේ සිද්ධීන් වැඩි වශයෙන් වාර්තා වන අතර, අවි ආයුධ මිලදී ගැනීම ද ඉහළ ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *