උත්සව සමයේ ආරක්ෂාවට බුද්ධි අංශයත්

පොලිස් අධිකාරී නිහාල් තල්දූව

උත්සව සමයේ ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් පොලිසියට අමතරව බුද්ධි අංශ නිලධාරීන්ද යොදවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව පවසනවා.
කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ උත්සව සමයේදී ව්‍යාජ වෙළඳදුන්ගෙන්ද ආරක්ෂාවීමට ජනතාව වග බලගත යුතු බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *