ගාල්ලේ නිල් පොකුණේ ගිලී ළමයෙකු ජීවිතක්ෂයට

ගාල්ල තලාපිටිය ප්‍රදේශයේ පිහිටි නිල් පොකුණේ දිය නෑමට ගොස් වයස අවුරුදු 10ක කුඩා ළමයකු දියේ ගිලී මිය ගොස් තිබෙනවා.
මෘත ශරීරය කරාපිටිය රෝහලේ තැන්පත් කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් ගාල්ල පොලීසිය විසින් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි.