පිළිතුරු පත්‍ර ඇගයීමේ කටයුතු ප්‍රමාදවීමෙන් තම විශ්වවිද්‍යාල ප්‍රවේශයට බාධා

උසස් පෙළ

පිළිතුරු පත්‍ර ඇගයීමේ කටයුතු ප්‍රමාදවීමෙන් තම විශ්වවිද්‍යාල ප්‍රවේශය ඇතුළු උසස් අධ්‍යාපන කටයුතු අඩාල වීම නිසා තම අධ්‍යාපන අයිතිවාසිකම් උලංඝණය වී ඇති බවට උසස් පෙළ විභාගයට පෙනී සිටි සිසු සිසුවියන් චෝදනා කරනවා.

පසුගිය පෙබරවාරි 17 වනදා උසස් පෙළ විභාගය අවසන් කෙරුණු අතර පිළිතුරු පත් ඇඟයීම් කටයුතු පෙබරවාරි 22 වනදා සිට ආරම්භ කිරීමටයි නියමිතව තිබුණේ.

උසස් පෙළ විභාගයේ උත්තරපත්‍ර ඇගයීම් කටයුතු ප්‍රමාදය සාමාන්‍ය පෙළ විභාගයටද බලපා ඇතිඅතර, තවදුරටත් එය කල් යා හැකි පසුබිමකුයි මේ වනවිට නිර්මාණය වී ඇත්තේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *