බූරූ මූණාට විදෙස් ගමන් තහනමක්

රවිදු සංඛ ද සිල්වා හෙවත් බූරූ මූණාට විදෙස් ගමන් තහනමක් පනවා තිබෙනවා.
පොලිසිය අවිස්සාවේල්ල මහේස්ත්‍රාත් අධිකරණයට සිදු කළ කරුණු දැක්වීමකින් අනතුරුවයි මෙම තහනම පනවා ඇත්තේ.
පසුගිය දෙසැම්බර් 18 වන දා හංවැල්ල ප්‍රදේශයේ ආපනශාලාවක හිමිකරු ඝාතනය කිරීම රවිදු සංඛ ද සිල්වා හෙවත් බූරූ මූණාට එල්ල වී ඇති ප්‍රධාන චෝදනාව වනවා.
එමෙන්ම ඔහු මනුෂ්‍ය ඝාතන රැසක ප්‍රධාන වෙඩික්කරු ලෙස ද කටයුතු කර ඇති බව සඳහන්