උතුරු කොරියාව තවත් දිගු දුර බැලැස්ටික් මිසයිලයක් අත්හදා බලයි

මිසයිල

උතුරු කොරියාව දිගුදුර බැලැස්ටික් මිසයිලයක් මීට පැය කිහිපයකට පෙර අත්හදා බලා තිබෙනවා.

මෙම මිසයිල අත්හදා බැලීම සිදු කර ඇත්තේ, දකුණු කොරියානු සහ ජපාන නායකයින් අතර පැවැත්වීමට නියමිත සමුලුවට පෙර මෙන්ම, දෙරට අතර යුද අභ්‍යාසයක් ද පැවැත්වීමට සූදානම්ව සිටින පසුබිමක යි.

මිසයිලය පැයට කිලෝමීටර් 1000කින් ගමන් කර ජපාන බටහිර මුහුදු සීමාවට පතිත වී තිබෙනවා.

මෙය උතුරු කොරියාව දියත් කළ 4 වැනි මිසයිලය වනවා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *