ඉන්දීය මැද පෙළ පිතිකරුවෙකු වන ශ්‍රෙයාස් අයියර් ඉවතට

ඕස්ටේ්‍රලියාව සමඟ එක්දින තරඟාවලියෙන් ඉන්දීය මැද පෙළ පිතිකරුවෙකු වන ශ්‍රෙයාස් අයියර් ඉවත් කළ එරට ක්‍රිකට් බලධාරීන් ප්‍රකාශ කර තිබෙනවා.
ඒ, ඔහුගේ කොන්ද ආශ්‍රිත ආබාධය නැවත මතු වීම හේතුවෙන්.