තජිකිස්ථානයේ ප්‍රබල භූ කම්පනයක්

නැගෙනහිර – තජිකිස්ථානයේ විශාලත්වයේ අගය රිච්ටර් පරිමාණයේ ඒකක 6යි දශම 8ක භූ කම්පනයක් සිදුව තිබෙනවා.
විදෙස් වාර්තා සඳහන් කළේ, අද උදෑසන 5යි 37ට මෙම භූ කම්පනය සිදුව ඇති බවයි.
එමෙන්ම ඉන් තවත් විනාඩි 20කට පසුව විශාලත්වයේ අගය රිච්ටර් පරිමාණයේ ඒකක 5යි දශම බින්දුවක භූ කමිපනයන් සිදුව තිබෙනවා.
කෙසේ වෙතත් ඉන් සිදුවූ හානිය පිළිබඳ මෙතෙක් වර්තා ලැබී නැහැ