විදුලි සංදේශ කුළුණුවලින් ශ්‍රී මහා බෝධියට වන හානිය හොයන්න කමිටුවක්

ශ්‍රී මහා බෝධිය

විදුලි සංදේශ කුළුණුවලින් ශ්‍රී මහා බෝධියට හානි සිදුවන බවට පළවන වාර්තා ගැන සොයා බැලීමට කමිටුවක් පත් කරන්නැයි අටමස්ථානාධිපති හිමි විසින් කළ ඉලීමට අනුව ජනාධිපතිවරයා විසින් ඒ සඳහා කමිටුවක් පත් කර තිබෙනවා.

ඒ අනුව ජනාධිපතිවරයා විසින් විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය නිරංජන් ගුණවර්ධන ඇතුළු පිරිසකගෙන් සමන්විත කමිටුවක් පත් කර තිබෙන බවයි ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කළේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *