විද්‍යුත් තරාදි ඉවත් කරන ලෙස ඉල්ලා වතු කම්කරුවන් පිරිසක් උද්ඝෝෂණයේ

තේ දළු කිරුම් කටයුතු සඳහා විද්‍යුත් තරාදිය භාවිතයෙන් ඉවත් කරන ලෙස ඉල්ලමින් වතු කම්කරුවන් පිරිසක් අද (22) බගවන්තලාව – කොටියාගල තේ කර්මාන්ත ශාලාව ඉදිරිපිටදී උද්ඝෝෂණයක නිරත වුණා.
එහි දී ඔවුන් කියා සිටියේ තේ දළු විද්‍යුත් තරාදියෙන් කිරීමේදී තමන්ට අසාධාරණයක් සිදුවන බවයි.