වමට බර වෙලා රටවල් කරන්න බෑ – සජිත් ප්‍රේමදාස

සජිත් ප්‍රේමදාස

වාමවාදී ක්‍රමවේද හරහා මේ රට පාලනය කළ නොහැකි බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළේ නිකවැරටිය නගරයේ දී පැවති ප්‍රචාරක රැළියකට සහභාගී වෙමින්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *