මෙරට දකුණු කොරියානු තානාපති, කතානායකවරයා හමු වෙයි

වුන්ජින් ජියෝන්

මෙරට දකුණු කොරියානු තානාපති වුන්ජින් ජියෝන් සහ කතානායක මහින්ද යාපා අබේවර්ධන අතර හමුවක් සිදු ව තිබෙනවා.

මෙම හමුවට දකුණු කොරියාවේ බුසාන් මෙට්‍රොපොලිටන් නගර සභාවේ සාමාජිකයන් 13 දෙනෙකු ද එක්ව සිටියා.

මෙහි දී දෙරට අතර ද්වීපාර්ශවීය සම්බන්ධතාව වැඩිදියුණු කර ගැනීම සම්බන්ධයෙන් මෙන්ම 2030 වසරේදී දකුණු කොරියාවේ පැවැත්වීමට නියමිත බුසාන් ලෝක ප්‍රදර්ශනය සම්බන්ධයෙන් සාකච්ඡා වූ බවයි පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව සදහන් කළේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *