ඇමෙරිකානු සංක්‍රමණ නීති දැඩි කෙරෙයි

ඇමරිකාව

සංක්‍රමණිකයින්ට තම රට තුළ සරණාගතභාවය ඉල්ලුම් කිරීම සඳහා පවතින නීති දැඩි කිරීමට ඇමෙරිකානු රජය පියවර ගෙන තිබෙනවා.

කොරෝනා වසංගතය හමුවේ සංක්‍රමණිකයන්ට ඇමරිකාව පැනවූ දේශසීමා පාලන නීති ඉදිරි මැයි මාසයේ ඉවත් කිරීමට නියමිත යි.

මෙම තත්ත්වයන් සමගයි සංක්‍රමණ නීති දැඩි කිරීමට තීරණය කර ඇත්තේ.

කෙසේ වෙතත් භාරකරුවන් නොමැති දරුවන්ට මෙම නව නීති වලංගු නොවනු ඇති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *