ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට චෝදනාවක්

ක්‍රිකට්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය, දිස්ත්‍රික් ක්‍රිකට් සංගම්වල දූෂිත නිලධාරීන් ආරක්ෂා කරන බවට අම්පාර දිස්ත්‍රික් ක්‍රිකට් ක්‍රීඩා සමාජයේ නියෝජිතයන් පිරිසක් චෝදනා කරනවා.

අම්පාර ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකදි එහි නියෝජිතයෙකු වන නිරෝෂ් චන්දන සඳහන් කළේ, ක්‍රිකට් ආයතනය කටයුතු කරන්නේ දිස්ත්‍රික්කයේ ක්‍රිකට් ක්‍රීඩාව සංවර්ධනයට නොව නිලවරණවල ඡන්ද ඉලක්ක කරගෙන බවයි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *